නීතිපති සහ කතානායක අතර හමුවක්

0
49


COLOMBO (News 1st): නීතිපති දප්පුල ද ලිවේරා මහතා සහ කතානායක කරූ ජයසූරිය මහතා අතර හමුවක් සිදුව තිබේ. ඒ, වැඩ තහනමට ලක්වූ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නිකුත් කළ නියෝගය පිළිබඳ කරුණු විමසීම සදහායි. කතානායක නිල නිවසේදි ඊයේ රාත්‍රී මෙම හමුව සිදුව තිබේ.

The post නීතිපති සහ කතානායක අතර හමුවක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here