කාලීන ලිපි

රණවිරුවන් සියගණනින් මැරුණු එදා ජයසිකුරු මෙහෙයුමේ ඇත්ත කතාව

අදූරදර්ශී කටයුතු නිසා පොලිස් නිලධාරීන්ගේ හිස නැති මළ කඳන් දුසිම් ගණනක් මග දෙපස තිබුණා.    කොටි ප්‍රහාර වලින් රණවිරුවන් සිය ගණනක් අහිමි වුණා.    ඔළු කටු පොල් කටු ගණනට ට්‍රැක්ටර්වලට පැටෙව්වා.    පළපුරුදු යුද හමුදාව වෙනුවට වෙනත් ආරක්ෂක අංශ යෙදවීමෙන් කොටි යළිත් ප්‍රදේශය අල්ලා ගත්තා.    2020/06/28 ඉරිදා ලංකාදීප හි 6 වැනි පිටුවේ කරුණා අද […]

හිරු නොබසින අධිරාජ්‍යය රැකගන්න කොග්ගලට ආ The Double Sunrise

ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් ක්ෂේත්‍රය ගැන අද අහන්න ලැබෙන්නේ ඒ තරම් සුභවාදී දේවල් නම් නෙවෙයි. රටේ ජාතික ගුවන් සේවාව ණය බරින් මිරිකිලා පාඩු ලබමින් අර්බුද ගොඩක ඉන්නේ. කොහොම වුණත් තවත් බොහෝ දේවල්වලින් වගේ ම ගුවන් ගමන් ක්ෂේත්‍රයෙනුත් අපේ රට අතීතයේ තිබුණේ ඉතා ම වැදගත් තැනක. ඕස්ට්‍රේලියාව සහ මහා බ්‍රිතාන්‍යය අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පවත්වා ගැනීමේ […]

දෙවන ලෝක යුද්ධය- මාස අටක් ඇදීගිය සෙවස්තෝපල් වටලෑම

මීට පළමුව ඔඩෙස්සා නගරය සඳහා වූ සටන පිළිබඳ ලිපියේ දී ක්‍රිමියාවට එල්ල වූ ජර්මන් ප්‍රහාරය හේතුවෙන් නගරය අත්හරින්නට සෝවියට් හමුදාවලට සිදු වූ අයුරු අපි විස්තර කළා. කියවන්න: සෝවියට් හමුදාවන්ගේ ඔඩෙස්සා නගරය රැකගැනීමේ සටන​ ක්‍රිමියාව අල්ලාගැනීම භාර වූයේ ජර්මන් ජෙනරාල් එරික් ෆොන් මැන්ස්ටයින් වෙත යි. ඔහුගේ හමුදා 1941 සැප්තැම්බර් 11 වන දා පෙරෙකොප් වෙත පැමිණියා. ඒ සමගම […]

නිවස අභ්‍යන්තරය හැඩකරගන්න උපක්‍රම 5ක්

නිවස අභ්‍යන්තරය හැඩකරගන්න උපක්‍රම 5ක් නිවසේ ප්‍රමාණය කුඩා වුණත්, විශාල වුණත් එයින් කොතරම් පෙනුමක් ලැබෙනවාද කියන දේ තීරණය වෙන්නේ අපි අභ්‍යන්තරය හැඩකරගන්නා ආකාරය අනුවයි. හැමදාම එකම ක්‍රමයක් තියන්නේ නැතිව අවම වශයෙන් අවුරුද්දකට සැරයක්වත් බඩු එහා මෙහා කරමින්, බිත්තිවල වර්ණ, සැරසිලි වෙනස් කරලා නවමු හැඩයක් ගෙන දෙන්න පුළුවන් නම් ඒකාකාරී බවින් මිදී නිවසට නව පණක් දෙන්නට […]

රටේ භූමිය අන් රටවලට පැවරීමට එරෙහිව රුසියාවේ ව්‍යවස්ථා සංශෝධනයක්

රටේ භූමිය අන් රටවලට පැවරීමට එරෙහිව රුසියාවේ ව්‍යවස්ථා සංශෝධනයක් රුසියාවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ දී එයට, එරට භූමියට අයත් කොටස් වෙනත් රටකට පැවරීම තහනම් කෙරෙන වගන්තියක් ඇතුළත් කිරීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. මේ පිළිබඳ කරුණු විමසීම සඳහා ජනාධිපති ව්ලදිමීර් පුටින් පසුගිය සතියේ උපදේශන කමිටුවක් කැඳවා තිබුණා. මෙම යෝජනාව මුලින්ම ඉදිරිපත් ව තිබුණේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් […]

අහසින් සටන් බිමට ළඟා වූ යතුරුපැදිය – වෙල්බයික්

දෙවන ලෝක යුද්ධ කාලය තුළ ලෝකයට කාර්මික නිෂ්පාදන විශාල ප්‍රමාණයක් බිහිවනවා. එයට මූලික හේතුව වන්නේ යුද්ධයට සම්බන්ධ පාර්ශවයන්ට තම සතුරා පරයා යාමට තිබූ දැඩි උනන්දුවයි. යුද්ධය ආරම්භයත් සමඟ විශේෂ බළකා හා කමාන්ඩෝ සොල්දාදුවන් විසින්  යුධ භූමිය තුළ සිදුකරන විශේෂ මෙහෙයුම් සඳහා යතුරුපැදි කිහිපයක් මිත්‍ර පාර්ශවය විසින් මෙන්ම අක්ෂ පාර්ශවය විසිනුත් හදුන්වා දෙනවා. යුධ බිම සදහා […]

විසිවැනි සියවසේ බිහිවුණු ශ්‍රේෂ්ඨතම ලේඛකයා – අර්නස්‌ට්‌ හෙමිංවේ

විශ්ව සාහිත්‍යයේ කීර්තියට පත් ලේඛකයකු වන අර්නස්‌ට්‌ හෙමිංවේ විසිවැනි සියවසේ බිහිවුණු ශ්‍රේෂ්ඨතම ලේඛකයන් අතරින් කෙනෙක්. ඔහුගේ නවකතා සහ කෙටිකතා ලෝක සාහිත්‍යයේ ඉමහත් ජනප්‍රියත්වයක් උසුලන අතර ඒවායින් කිහිපයක් සිංහල භාෂාවටත් පරිවර්තනය වී තිබෙනවා. ඔහුගේ ජීවන චරිතය අසාමාන්‍ය වූ අතර ඒ පිළිබඳව තාමත් හෙළි නොවූ තොරතුරු තිබෙනවා. ඉතින් අද ලිපිය මඟින් ඔහුගේ ජීවන චරිතය පිළිබඳව පාඨකයා නොදත් […]

කොටි මරා දැමූ මුල්ම හමුදා නිලධාරියා ගැන වසර 37කට පසු හෙළි වූ කතාව

3 කළු ජූලියට මුල යාපනය තිරුණෙල්වේලි හන්දියේදී ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයකට ලක්වූ හමුදා සෙබළුන් 13ක් මියයාමය. එම ප්‍රහාරයේදී දෙවන ලුතිනන් වාස් ගුණවර්ධනද මියගියේය. ඊළාම් යුද්ධයේදී ත්‍රස්තවාදීන් මරා දැමූ මුල්ම හමුදා නිලධාරියා ඔහුය. මේ සිද්ධිය වී වසර 37ක් පිරුණද කවදාවත් වාස් ගුණවර්ධනගේ පවුලේ සාමාජිකයන් හා ඔහුගේ මිතුරන් ගැන කිසිම මාධ්‍යයකින් හෙළි වුණේ නැත. මේ ඉතිහාසයේ මෙතෙක් හෙළි නොවූ […]

එනපොට හොඳ නෑ කොල්ලා ගෙට ගනින් අම්මේ

කෞතුකාගාරයක් කියූ පමණින් අප කාටත් මතකයට නැගෙන්නේ පෞරාණික භාණ්ඩය. එහෙත් බෙල්ජියමේ බ්‍රසල්ස්හි ඇති කෞතුකාගාරයත් ඊට බොහෝ සේ වෙනස්ය. මෙහි දැක බලා ගැනීමට ඇත්තේ හද කම්පා කරනු ලබන භාණ්ඩ එකතුවකි. ලිංගික අපහරණයට ලක්වූවන් ඒ මොහොතේදී ඇඳ සිටි ඇඳුම් ආයිත්තම්ය. එසේ ලිංගික හිංසනයට ලක්වූවන් ඔවුන්ට ලිංගික හිංසනය වූ ආකාරය, එය කළේ කවුරුන්ද, කිනම් මොහොතකද යන්න පිළිබඳවත්, ඔවුන්ගේ […]

ඔබාමා – ලෝක බලවතා වීමට පෙර

ඇමරිකානු නව ජනාධිපතිවරණයත් සමඟම වර්තමාන ජනාධිපති බරක් ඔබාමාගේ ධූර කාලය අවසන් වීමට ඇත්තේ තව කුඩා කාලයක් පමණයි. ඔබාමා ජනාධිපතිවරයාව සිටි කාලයේදී කළ කී දෑ පිළිබඳව, ඔහුගෙන් සිදු වූ සේවාව හා ඔහුගේ දුර්වලතාවයන් මේ දවස් වල කාගේත් කතා බහට හා අවධානයට ලක් වෙලා තිබෙනවා. ඉතින් අද ලිපිය තුළින් ඉදිරිපත් කරන්න යන්නේ ඔබාමාගේ ජනාධිපති කාලයේ විස්තරනම් නොවේ. […]

විල්පත්තු මිනීමැරුම රිදී තිරයට ගෙනා ‘දඩයම’

ලාංකේය සිනමා ඉතිහාසයේ 558 වැනි සිනමාපටය ලෙස තිරගත වූ ‘දඩයම’ මෙරට සිනමා ඉතිහාසයේ සුවිශේෂී සිනමාපටයක් ලෙස සැලකෙනවා. ඇතැම් විචාරකයන් එය මෙරට බිහි වූ විශිෂ්ටතම සිනමාපට දහයට ඇතුළත් කරන්නේ ‘දඩයම’ සිනමාපටයේ අති ඉහළ සිනමාරූපී බව හේතුවෙනුයි. වසන්ත ඔබේසේකර විසින් අධ්‍යක්ෂණය කළ එහි ප්‍රධාන චරිත නිරූපණය කළේ   රවීන්ද්‍ර රන්දෙණිය සහ ස්වර්ණා මල්ලවාරච්චි විසිනුයි. කේමසිරි ප්‍රේමදාස ශූරීන් එහි […]

කොරෝනාවෙන් පසු ඊළඟ පාරිසරික අභියෝගය: මුහුණ ආවරණ

කොරෝනාවෛරසය ලෝකය පුරා ව්‍යාප්ත වීමත් සමග ලෝකයට නව අභියෝගයක් එල්ල වුණා. චීනයේ වූහාන් ප්‍රාන්තයෙන් ඇරඹි වෛරසය මේ වන විට ලෝකය වටා රටවල් 212ක පමණ තවදුරටත් සක්‍රීයව පවතිනවා. මෙවැනි වටපිටාවක් තුළ වෛරස ව්‍යාප්තිය තවදුරටත් වළක්වා ගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය ලබා දුන් එක් උපදෙසක් ලෙස, සෑම පුරවැසියෙක්ම මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කාරණාවක් ලෙස ලොව පුරා බොහෝ […]

ජර්මානු ‘පියාඹන නැවේ’ ඛේදවාචකය

1930 දශකය වන විටත් ලොව බොහෝ අන්තර්-මහාද්වීපික ගමන් සිදුවූයේ මුහුදු මාර්ගය ඔස්සේ යි. කෙසේ නමුත් මේ වන විට, ඊට වඩා කාර්යක්ෂම ක්‍රමයක් ලෙස ‘පියාඹන නැව්’ හෙවත් හයිඩ්‍රජන් වායුව පිරවූ විශාල බැලූන සහිත ගගන යාත්‍රා කරළියට පැමිණ තිබුණා. ජර්මනිය මෙහි මූලිකත්වය ගෙන ක්‍රියා කළ අතර, ඒවා අත්ලාන්තික් සයුර හරහා මිනිසුන් රැගෙන යන්නට ඉතා සුදුසු බවට එකල […]

ශ්‍රී ලංකාවේ අතීත ගෘහ නිර්මාණයේ සලකුණ – කටුමැටි නිවාස

සුවිසල් රජ මාළිගා, වලව් අතර අපේ සාමාන්‍ය ජනතාව තමන්ගේ පවුල් ජීවිතය ගත කරන්නට සකසා ගත්තේ කටුමැටි පැල යි. ඉතා සරලව ගොඩනැගුණු මේ නිවාසවල ඔවුන් කෙතරම් සතුටින් කල් ගෙවී ද යත් “පිදුරු සෙවිකල පැල්පතේ ඇති – සාමෙ නැත මහ මන්දිරේ” වැනි සාහිත්‍ය නිර්මාණවල උපමාවන්ට පවා ගැමි පැල්පත හේතු විය. විවිධ පරිසර තත්ත්වයන්ට ඔරොත්තු දෙන පරිදි සැකසුණු […]

හැදෙන වයසේ දරුවන්ට ක්‍රියාශීලීව ඉන්නට මී පැණි ලබා දීමේ වැදගත්කම

හොඳම දේ දරුවන්ට” කියලා කතාවක් තියෙනවානේ. දෙමව්පියන් කවුරුත් තමන්ගේ දරුවන්ට හොඳම දේ ලබා දෙන්න උත්සාහ ගන්නවා. කොහොම නමුත් ගොඩක් දරුවන් පොඩි කාලයේ දී ආස කරන්නේ නම් ඒ තරම් හොඳ දේවල්වලට නෙවෙයි. සිරුරට ගුණදායක ආහාර, දැනුමට වැදගත් දේවල්, හොඳ පුරුදු වගේ දේට දරුවන් හුරු කිරීම ලේසි පහසු දෙයක් නොවන බව බොහෝ දෙමව්පියන් අත්දැකීමෙන්ම දන්නවා. මේ දේවල් […]

ලෝකයේ තියෙන අරුම පුදුම ආගම්,ඇදහිලි හා විශ්වාස..

ආගම් ගැන කතාකරනකොට ලංකාවේ අපිට නම් එකපාරම මතක් වෙන්නේ බුද්ධාගම,හින්දු,ඉස්ලාම්,ක්‍රිස්තියානි තමයි. ඒ වගේම තවත් ඇදහිලි පිළිවෙත් විශ්වාස කරන සුළු පිරිසකුත් ලංකාවේ ඔය අතර ඉන්නවා. ලංකාවෙන් ටිකක් එහාට ගිහින් ලෝකේ ගැනම කතාකරද්දී මේ විස්තරේ මීට වැඩිය වෙනස්. අදහන විශ්වාසයක් වෙනුවෙන් ඔයාට පුළුවන්ද කවදාහරි දවසක ලාදුරු රෝගියෙක්ගේ තුවාලයක් ලෙවකන්න?එහෙමත් නැත්නම් ඇණ තියෙන මිටියකින් ගුටි කන්න? අහද්දිත් ටිකක් […]

1913 දී “සුදු හූරා” සිදු කළ, ලංකාවේ පළමු අස්ථි බද්ධය

වෛද්‍ය ආර්. එල්. ස්පිටල් විසින් ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා සිදුකළ කාර්යයභාරය පිළිබඳව ආසන්න ලිපියක දී අප සඳහන් කළා ඔබට මතක ඇති. ඔහු විසින් එකල සිදු කළ බොහෝ වෛද්‍ය කර්මයන් ගැන විස්තර එම ලිපියේ අඩංගු වුණා. ඒ අතර, ලංකාවේ ප්‍රථම වරට අස්ථි බද්ධ කිරීමේ සැත්කමක් සිදු කළේ ස්පිටල් විසින් බවත් සඳහන් කර තිබුණා මතක ද? […]

හෙලි වූ කුරුමානම හෙවත්, ඉරාන්-කොන්ට්‍රා ගනුදෙනුව

මේ ඔබ කියවන්නට යන්නේ එක්සත් ජනපදයේ දේශපාලන නිරුවත ලොවට කියා පෑ කුප්‍රකට ගනුදෙනුවක් ගැන යි. මේ සිද්ධියට සම්බන්ධ වන්නේ කිසි ලෙසකවත් එකම ගනුදෙනුවකට එකට පෑහිය නොහැකි රටවල් ත්‍රිත්වයකි. ඒ රටවල් තුන නම් එක්සත් ජනපදය, නිකරගුවාව, හා ඉරානය යන රටවල් ය. මේ අපකිර්තිමත් ගනුදෙනුව සිදුවන්නේ 1982-85 දක්වා කාල වකවානුවේ ය. මේ ගනුදෙනුව පිළිබඳ තොරතුරු හෙලිවන්නේ 1986 […]

ගෝඨාභය කියන්නේ දේශපාලනඥයෙක් නොවන නිසා ඔහු ගැන විශ්වාසයි

දන්නා තරම් පද කස්තිරම් නටලා මට දැන් එපා වෙලා….. බන්දුල වි​ජේවීර සමග එසේ ගී කී රෝහණ බැද්දගේ මාලදිවයිනේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස වැඩ භාර ගනිමින් රටින් පිටව ගියේය. දැන් නටලා එපා වෙලාදැයි අපි ඔහුගෙන් ඇසුවෙමු. පද කස්තිරම් නටලා එපා වෙන්නේ නැහැ.. ඒත් ඊට අවශ්‍ය ජවය දැන් තමන් තුළ නැති බවයි ඔහු කියන්නේ. මේ මාලදිවයිනට […]

බ්‍රෙක්සිට්, ශ්‍රී ලංකාවට කෙසේ බලපායි ද

බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ ක්‍රියාවලිය බ්‍රෙක්සිට් නමින් හඳුන්වනු ලබනවා. ඒ සඳහා 2016 වසරේ දී බ්‍රිතානයේ පැවති ජනමත විචාරණයකින් වැඩි ජනතා කැමැත්ත හිමිවෙනවා. ඉන් පසුව එරට විවිධ දේශපාලනික හැලහැප්පීම් මධ්‍යයේ (බ්‍රිතාන්‍ය අගමැතිවරුන් දෙදෙනෙකුගේ ඉවත් වීම ද සිදුවන්නේ බ්‍රෙක්සිට් ක්‍රියාවලියේ දී පැණ නැගුනු විවිධ හේතු නිසායි) 2020 වසරේ ජනවාරි 31 වන දා බ්‍රිතාන්‍ය සම්පූර්ණයෙන්ම යුරෝපා සංගමයෙන් […]

හරි පුදුම මොන්ටිසෝරිය

වයස අවුරුදු තුන පමණ වන විට කුඩා දරුවන් පෙර පාසල් යැවීම අද වනවිට සාමාන්‍ය දෙයක් බවට පත්ව හමාරයි. එහිදී දෙමාපියන් වැඩි වශයෙන් සොයාබලනුයේ අදාළ පෙර පාසල තුළ තමාගේ දරුවාට නිසි ආරක්‍ෂාවක් පවතීද යන්න වන අතර ඒ නිසාම බොහෝ දෙමාපියන් ගේට්ටු, තාප්පවලින් මැදි වුණු ගෘහස්ත පෙර පාසල් සදහා වැඩි රුචිකත්වයක් දක්වනවා. නමුත් මෙයට හාත්පසින් වෙනස් තත්ත්වයක් […]

රොබර්ට් මුගාබේ – ප්‍රජාතන්ත්‍රවාදයෙන් ඒකාධිපතිත්වයට

ජාතික ආණ්ඩුවේ සිට මර්ධනය දක්වා නිදහස් සටන සමයේදී මාක්ස්වාදියකු වුවද බලයට පත්වූ පසු මුගාබේ සමාජවාදී ක්‍රමයේ පාලනයක් සිම්බාබ්වේහි පිහිටවූයේ නැහැ. එමෙන්ම රටක් පරිපාලනය කිරීමේ අභියෝගය මනාව තේරුම්ගෙන සිටි ඔහු සිය නිලධාරීන් ඒ සඳහා පුහුණු වනතුරු ඊට බ්‍රිතාන්‍යයේ සහය ලැබේ යයි අපේක්ෂා කළා. කෙසේ නමුත් එය සිදු වූයේ නැහැ. එමෙන්ම තමන්ට තනිව රාජ්‍ය පාලනය කිරීම සඳහා […]

කාර්යාල කෝච්චි කල්ලිවලට කොරෝනාව කළ හදිය

අපේ එක් මිතුරෙක් හොඳ ගායකයෙක්ය. ඔහු ගී ගයන්නේ සංගීත වේදිකාවේ නොව උදේ හවා ඔෆිස් එන කෝච්චියේය. කෝච්චියේ ගී ගයන ඔහුට යුග ගී කියන්නට සහය වන්නේ කෝච්චියේම එන තරුණියකි. ඈ හා හාද වෙන්න අපේ මිත්‍රයා නොදැමූ සෙල්ලමක් නැත. ඈ බහ දෙන්නට ඔන්න මෙන්න තියෙද්දී කොවිඩ් කඩන් පැන්නේය. මාස දෙකක් තිස්සේ ඒ කිරිකෝඩු ප්‍රේමය ලප් තැනම ලොප් […]

සතුරාට මීටර් 20ක් ළඟ සටන් කරද්දී මට වෙඩි වැදුණා

යුද්ධයක බියකරු බව ඔහු නොදැන සිටියාම නොවේ. යුද භූමියකට පය තබන්නට ඔහු තුළ වූ කැමැත්ත පිළිබඳ ඔහු මුලින්ම කීවේ ඔහුගේ අක්කා සමඟය. එහෙත් සතුරාගේ වෙඩි උණ්ඩයකින් තම සොහොයුරාගේ දිවිය සදහටම නිහඬ කරවිය හැකිය යන්න ගැන තිබූ අනියත බිය නිසාම ඇය දැඩි ලෙසම ඒ තීරණයට විරුද්ධත්වය ප්‍රකාශ කළාය. එහෙත් චමින්දගේ හිත පාසල් සමයේ සිටම තිබුණේ යුද […]

“ලීලා” සමග පැමිණ සාහිත්‍යයේ “බවතරණය” කළ, මාර්ටින් වික්‍රමසිංහ

හෙළයේ මහා ගත්කරු” යන විරුදාවලිය ලත් මාර්ටින් වික්‍රමසිංහයන්, සිංහල සාහිත්‍යයේ දැවැන්තම සලකුණකි. ළමාහේවගේ දොන් බැස්ටියන් වික්‍රමසිංහ සහ මාගාල්ල බලපිටිය ලියනගේ තොච්චොහාමි යන අයගේ එකම දරුවා ලෙස 1890 වසරේ මැයි 29 වන දා ගාල්ල, කොග්ගල ග්‍රාමයේ දී උපත ලද ඔහු, මුලකුරු කියැවූයේ 1895 දී අන්දිරිස් ගුරුන්නාන්සේගෙනි. ඉන් දෙවසරකට පසු ගමේ පන්සලේ හාමුදුරුවන්ගේ ඇසුරේ අකුරු ඇහිඳින ඔහු, […]

තේනුවරගේ නැගලා යන රොටී කඩේ

ඉන්ද්‍රනාථ තේනුවර…. ඔහු දක්ෂ ඡායාරූප ශිල්පියෙකි. මංගල ඡායාරූපකරණයේ ඔහු අංක එකේ අපූරු ඡායාරූප ශිල්පියෙකි. ඡායාරූපකරණය පිළිබඳ බොහෝ ගෝලයන් පිරිසක් බිහිකළ ඔහුගේ මඟ පෙන්වීමෙන් ඡායාරූපකරණයේ නියැලෙන බොහෝ ඡායාරූප ශිල්පීහු අදටත් මාධ්‍ය ක්ෂේත්‍රයේ වෙති. කෝවිඩ් – 19 වසංගතයත් සමඟ ඉන්ද්‍රනාථ තේනුවර අපූරු වැඩකට අතගසා තිබුණි. තම වෘත්තියටත්, ගුරු වෘත්තියටත් වඩා වෙනස් වුණු මේ අලුත්ම වැඩේට තේනුවර නම […]

කන්දකාඩු හැරවුම

මහ මැතිවරණයට තව ඇත්තේ දවස් 24ක් පමණි. කොවිඩ් වසංගතය මැතිවරණයේ ප්‍රචාරක කටයුතුවලට තදින්ම බලපෑම් ඇතිකරන බව පෙනෙන්නට තිබේ. ජනතාව තුළ වෙනදා තිබූ උනන්දුව සහ උද්‍යෝගගය මෙවර ඒ ආකාරයටම දකින්නට නොහැකි වීම එහි ප්‍රතිඵලයයි. පක්ෂ නායකයන් සහභාගි වන රැස්වීම්වලට ජනතාවගේ සහභාගීත්වය තිබුණත් ඡන්ද අපේක්ෂක මට්ටමින් පැවැත්වෙන රැස්වීම්වල කිසිදු උණුසුමක් දකින්නට නැත. හදිසියේ ඇතිවූ කන්දකාඩු පොකුර තත්ත්වය […]

මෙහෙම ගියොත් කහ ගන්නත් බැරියෝ

රටේ ආහාර ඉල්ලුමට සරිලන සේ අත්‍යවශ්‍ය ආහාර තොග ආනයනය කිරීමත්, ඒ සඳහා විවිධ මාදිලිවල වෙළෙඳ උපක්‍රම භාවිත කිරීමත්, කොළඹ පිටකොටුවේ ව්‍යාපාරික ස්වභාවයයි. කොළඹ ‘පිටකොටුව’ යයි කීවාට, ඇත්තටම ආහාර තොග වෙළෙඳාම් කෙරෙන්නේ එහි ‘හතරවැනි සහ තුන් වැනි හරස් වීදියේ’ ය. කොළඹ රටේ ‘ප්‍රයිවේට් බස් කොන්දොස්තරවරුන්’ විසින් ‘ඔටුව-පිටෝටුව’ (කොටුව-පිටකොටුව) යයි සිල්ලර ව්‍යවහාරයට ලක් කෙරුණ ද, පිටකොටුව යනු […]

නගර සභාවේ රථ ගාල් මන්ත්‍රීවරු වෙන අයගේ කොම්පැනිවල නමට අරන්

ජීවක සෙනෙවිරත්නගේ පදිංචිය මැදවච්චියේ කරපිත්තාඔය. ව්‍යාපාරික කටයුත්තක් සඳහා කොළඹ පැමිණි ඔහු කොළඹ රථ ගාලක තම ලොරිය නැවැත්තුවේ උදෑසන 6 ට පමණය. ඔහු කොළඹ හරස් වීදිවල කරක් ගසා තම කඩයට අවශ්‍ය බඩු භාණ්ඩ රැස්කර අවසාන වන විට හවස පහ පහු වී හමාරය. ලොරිය නැවැත් වූ රථ ගාලට නට්ටාමිලා ලවා බඩු ටික ගේන විට හවස හයත් පසු […]

තරුණ වයසේදීම ජිවිතයේ 40 ගණන් වල සතුටින් ඉන්න වැඩ කරමු…

ඔයා ජීවිතයේ ඉස්සරහට යද්දී ඔයාට ජිවිතයේ ගොඩක් දේවල් ගිලිහිලා එහෙමත් නැත්නම් මග හැරිලා කියලා දැනෙන්න පටන්ගන්නවා. ඔයත් වයස විසි ගණන් වල ඉන්න කෙනෙක්ද? එහෙනම් ඔයත් වයසට යද්දී ඔයාගේ ජීවිතය ගැන පසු තැවෙන්නේ නැතිවෙන විදිහට ජිවත් වෙන්න දැන් ඉදන්ම පටන් ගන්න ඕනේ. ඔයාට තවම ඉලක්කයක් නැත්නම් ,ඉලක්කයක් හදාගන්න වැඩ පටන්ගන්න හොඳම කාලය තමයි මේ. හරි සැලැස්මක් […]

මම පත්තු කරපු බෝම්බයක් නෑ

2011 ලෝක කුසලාන අවසන් මහ තරගයේදී පාවාදීමක් වූ බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක මහින්ද‌ානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේය. එම කතාවත් සමග ක්‍රිකට් ලෝකයේත් දේශපාලන පොරපිටියේත් අකල් ගින්නක් ඇවිළී යමින් තිබේ. මේ ඒ ගින්නේ නිමැවුම්කරු වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක මහින්ද‌ානන්ද අලුත්ගමගේ මහතා සමග කළ සාකච්ඡාවකි.  ප්‍රශ්නය:- 2011 ක්‍රිකට් ලෝක කුසලාන […]

ගෝනි ගණනින් උයන සිරගෙදර කුස්සියේ ‘සිරබත’ හැදෙන හැටි (copy by ඉරිදා ලංකාදීප)

රාත්‍රී ආහාරය දෙන්නේ සවස දෙකයි තිහට කාන්තා බන්ධනාගාරයට ආහාර සකසන්නේ පිරිමි සිරකරුවන්    බරපතළ වැඩ සහිත සිරකරුවකුගේ රාත්‍රී ආහාරය ලුණුයි – බතුයි පමණයි එළවළු කපන්නේ තුඩක් නැති පිහිවලින්   හිරේ ඉන්න හැම කෙනාම අපරාධකාරයෝ නොවේ. නියම අපරාධකාරයෝ ඉන්නේ හිරේමත් නොවේ. කොහොම වුණත් අපරාධකාරයෙක් කියන්නේ මුළු මහත් සමාජයක වැරදී ගොන්නක එකතුවක්. කරපින්නාගෙන ආව කරුම ගෙවලම ඉවර කරන්න වෙන ජීවිතේ කවුරු […]

එම්.සී.සී. ගිවිසුමෙන් ඇමෙරිකාව සමග බැඳුණු රටවල් වැනසුණේ මෙහෙමයි

ඇමෙරිකාව සමඟ එම්.සී.සී. ගිවිසුමට බැඳුණු කිසිදු රටක් ප්‍රගතියක් ලබා නොමැති අතර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මතුපිටින් සුන්දරව පෙනුනත්, එය රට විනාශ කරනු ලබන බරපතළ යෝජනාවක් බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා කියයි. ඇමෙරිකාව මෙරටට යෝජනා කල එම්.සී.සී. ගිවිසුම් ක්‍රියාවලිය සම්බන්ධයෙන් කරුණු විශ්ලේෂණය කිරීමේ කමිටුවේ සාමාජිකයෙක් ලෙස ක්‍රියා කළ ඒ මහතා, මේ […]

බුද්ධි ලොක්කාගේ ලිපිය නොසැලකූ හිටපු පොලිස්පති (copy by ඉරිදා ලංකාදීප)

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා එවන ලද පූර්ව දැනුම්වත් කිරීමේ ලිපිය පිළිබඳව එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වැඩි අවධානයක් යොමු කර නැතැයි” හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂකවරයකු වන කීර්ති ගජනායක මහතා පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් ප්‍රකාශ කර ඇත.  ජාතික බුද්ධි ප්‍රධානී සිසිර […]

වඳ වූ වැව් මාළු විකුණන හැටි යාළු

බ්‍රිතාන්‍ය හිටපු අගමැතිවරියක නම් දරා තිබුණේ ‘යකඩ ගැහැනිය’ ලෙසය. ඇය මාග්‍රට් තැචර් නම් වූවාය. වික්ටෝරියා වේල්ල විවෘත කරන්නට ලංකාවට ආවේ ඇයයි. අද රුපියල් 30,000 තෙක් මිල නියම වන ‘එනසාල්’ වගාව වික්ටෝරියා වේල්ල ආශ්‍රිත ප්‍රදේශවල තහනම් කරන ලද්දේ මේ වික්ටෝරියා වේල්ල විවෘත කරන විටදීය. ඊට හේතු වුණේ එනසාල් වගාවේදී පාංශු ඛාදනය හේතුවෙන් එම රොන්මඩ ගලාවිත් වික්ටෝරියා […]

මගේ ප්‍රශ්නෙකින් විජේවීරට මළ පැන්නා

දයා ලංකාපුර ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙකි. ‘ඇත්ත’ පත්තරෙන් 1966 දී සිය වෘත්තීය දිවිය ඇරඹූ ඔහු ලංකාවේ බොහෝ ජාතික පුවත්පත්වල සේවය කර ඇත්තේය. වසර පනස් හතරක පුවත්පත් කලාවේ අත්දැකීම් ඇති ඔහු සිය යටගියාව ගැන ආරාධිත ලිපිය ලියූවේ මෙසේය. පාසල් කාලයේ සිටම පුවත්පත් කලාව පිළිබඳව මා තුළ පැවැතියේ දැඩි ආශාවකි. මා විසින් ලියන ලද ලිපි කිහිපයක් ‘ලංකාදීප’ හා […]

කොරෝනාවෙන් බැටකන ලාංකීය මැදපෙරදිග ශ්‍රමිකයන්

දශක 4ක පමණ කාලයක සිට ලාංකීය ශ්‍රමිකයන් විශාල ප්‍රමාණයක් මැදපෙරදිග රටවල විවිධ රැකියාවන්හි නිරත වනවා. මේ ශ්‍රමිකයන් නිසා අප රටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ලැබෙනවා. නමුත් පසුගිය කාල සමයේ දී මැදපෙරදිග සේවයේ නිරතවන ලාංකීය ශ්‍රමිකයන් විවිධ ගැටලුවලට මුහුණදුන්නා. එහි දී මැදපෙරදිග ගෘහ සේවයේ නිරත වන කාන්තාවන්ට සිදුවුණු විවිධ හිරිහැර පිළිබඳව මාධ්‍යය මඟින් නිතරම අසන්නට ලැබුණා. […]

වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව

මත්ද්‍රව්‍ය සොයා ගැනීම, අත්අඩංගුවට ගැනීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම ඇතුළු මත් රකුසාගෙන් ශ්‍රී ලාංකිකයන් ගලවාගැනීමේ රාජකාරිය බාරව සිටින්නේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ය. එහෙත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් නිලධාරීහු 16 දෙනකු සහ සිවිල් පුද්ගලයින් 3 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට පත්ව සිටිති. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්ත නිලධාරීන් කණ්ඩායමක් මෙරට මහා පරිමාණ මත්ද්‍රව්‍ය […]

ශ්‍රී ලංකාවේ දේශපාලන පරිහානිය වළක්වාගැනීමට ඍෂිවරයකුගේ පිහිට

මෙරට දේශපාලනය දිනෙන් දින පරිහානියට යන නිසා ඒ සඳහා පිළියම් යෙදීමට දේශපාලන නායකයන් එක්රැස්ව සාකච්ඡා කළ අතර ඔවුන් ඒකමතිකව තීරණය කළේ විශ්‍රාමලත් ත්‍රිපුද්ගල විනිසුරන්ගෙන් සමන්විත කමිටුවක් පත්කර ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබා ගැනීමටය. ත්‍රිපුද්ගල විනිසුරු කමිටුව මාස 5ක් තිස්සේ විවිධ මාතෘකා ඔස්සේ විශ්ලේෂණය කරමින් පිටු 1260 කින් සමන්විත “මෙරට දේශපාලනයේ අනාගතය” යන නමින් ග්‍රන්ථයක් සම්පාදනය […]

කරුණාට දැන් යුද අපරාධ චෝදනා

කරුණාට දැන් යුද අපරාධ චෝදනා එල්.ටී.ටී.ඊ. නැගෙනහිර සන්නද්ධ නායකයා වූ කරුණා විසින් පසුගියදා සිදු කරන ලද මතභේදාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් ජාත්‍යන්තර සංවිධාන ගණනාවක් තම අවධානය යොමුකර තිබේ. කරුණා යනු එල්.ටී.ටී.ඊයෙන් ඔහුට ලබාදුන් නාමයයි. ඔහු දැන් පෙනී සිටින්නේ විනයාගමූර්ති මුරලිදරන් වශයෙනි. අකිලි ඉලංකෙයි මහසභා නම් පක්ෂයේ අපේක්ෂකයකු වශයෙන් දිගාමඩුල්ල දිස්ත්‍රික්කයට තරග කරන කරුණා අම්පාරේ දේශපාලන රැස්වීමකදී කතා […]

වරායේ දොඹකර අවුල ජනපති ලගට

පසුගියදා මෙරටට රැගෙන ආ දොඹකර නැගෙනහිර පර්‍යන්තයට සවි කරන ලෙසට රජයට බලකෙරෙන විරෝධතාවන් සදහා වරාය සේවකයින් උසි ගන්වන්නේ කවුරුන්ද යන්න පිලිබදව සොයා බලන ලෙස පාර්ශව කිහිපයකින්ම ජනාධිපතිවරයා දැනුවත් කර ඇති බව සමාජ මාධ්‍ය ජාල වාර්තා කර ඇත. පසුගිය යහපාලන ආණ්ඩු සමයේදී එවකට වරාය අමාත්‍යවරයා වූ සාගල රත්නායක විසින් නැගෙනහිර පර්‍යන්තය සම්පූර්ණයෙන්ම ඉන්දියාවට හා ජපානයට ලබාදීමට […]

මණ්ඩලේ සරුවට කරන ප්‍රයිවෙට් ලයිට් බිස්නස්

දේව කාරියට වඩා රාජකාරිය උතුම් වන්නේ යම්සේද, දෙවියන්ට පූජා වූ මුදලට වඩා මහජන මුදල් පිදිය මනාවේ. මහජන මුදල් හෙවත් සරලව ගතහොත් රාජ්‍ය භාණ්ඩාගාරයේ ඇති මුදල් යම් පාර්ශවයක් අත්තනෝමතික ලෙස විනිවිදභාවයකින් තොරව භාවිත කරන්නෙ නම් ඊට දඬුවම් දෙකක් සූදානමින් පවතී. එකක් නම් මෙරට පොදු නීතිය ක්‍රියාත්මක වී ඒ හරහා අදාළ “වැරදිකරැ”ට ලැබෙන දඬුවමයි. නිසි විගණනයකට පසුව […]

නිදහස් අධ්‍යාපනයට මොර දෙන බොරුකාරයෝ

බොහෝය. විටෙක මාතෘකාව පෞද්ගලික අධ්‍යාපනයයි. තවත් විටෙක සරසවි අධ්‍යාපනයයි. 1944 දී කන්නන්ගර වාර්තාව පළවන විටත් ලංකාවේ නොමිලේ අධ්‍යාපනය ලබාදීමේ පිළිවෙතක් තිබුණි. ඒ අනුව සෑම කෙනකුටම ස්වභාෂාවෙන් නොමිලේ අධ්‍යාපනයට දොරටු  විවරව පැවතියේය. සුද්දන්ගේ කාලයේද එය එලෙසය. එහෙත් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලබන අධ්‍යාපනයට මුදල් ගෙවීමට සිදුවිය. කන්නන්ගර ප්‍රතිපත්තියෙන් කළේ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනයද නොමිලේ ලබාදීමය. ඒ වගේම  ප්‍රධාන නගරවලට […]

ගොඩ එන්න ස්වයංපෝෂණය අපනයනය දෙකම ඕනෑ

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 2012 න් පසුව පැවැතියේ දිගින් දිගටම අඩාල වෙමිනි. විශේෂයෙන්ම යුද්ධය නිමාවෙන් පසුව 8%ක පමණ වර්ධන වේගයක් වාර්තා කළ මෙරට ආර්ථිකය 2012 දී 6.4% ක් හැටියට පහළ වැටී 2019 වනවිට 2.3% දක්වා අන්තිම පහළ අඩියකට වැටුණි. අපනයන අංශය මෙන්ම විදෙස් ආයෝජන ගලාඒම කඩාවැටීම හා රටේ ණය බර විශාල ලෙස වැඩිවීම නිසා […]

රිමාන්ඩ් සිරකරුවෝ ජංගම දුරකතනයෙන් සල්ලි හම්බු කරන හැටි

දැන් සෑම පුවත්පතකම පාහේ පාතාල ලෝකය ගැන සඳහන් වූ විශේෂාංග ලිපි ලියවේ. නමුත්, ත්‍රාසය භීතිය පිරි පාතාල ලෝකයේ කතා සිංහල පුවත්පත් කලාවට හඳුන්වා දුන්නේ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකු වන අනුර හොරේෂස් ය. ඩීමන් ආනන්ද මාරක කතා චක්‍රවර්ති වූ සේද අනුර හොරේෂස් පාතාල කතා චක්‍රවර්ති විය. පාතාල ලෝකය ගැන ඔහු හෙළි කළ තොරතුරු ‘‘ගිනි අවි සහ ගිනි […]

නාරාහේන්පිට ඉඩම කාගෙද? ජවිපෙ මන්ත්‍රී විජිත හේරත්ට ප්‍රශ්නයක්

වත්මන් දේශපාලනය පිළිබඳ අදහස් දැක්වීමට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මෙසේ එක්වේ. ආපහු වතාවක් විජිත හේරත් ගැන කතාබහක් ඇතිවෙලා. සද්ද නැතුව හිටියට කෝටිපතියෙක්ලු නේද?    ඕව සුපුරුදු පරිදි ඡන්දෙ කාලෙට එන කතා. මගේ මාමණ්ඩි, මාමණ්ඩිගෙ සීයා, සීයගෙ තාත්තා ඒ ඔක්කොටම අයිති ඉඩම් තියෙනවා. නාරාහේන්පිට හන්දියෙ පාරේ දෙපැත්තෙම දෙ‌ාන් ආරොන් අප්පුහාමිගෙයි […]

එදා හරීන් සහ අද හරීන්

මහින්දානන්ද, කරුණා සහ හරීන් එකම දේශපාලන අච්චාරුවක ගස්ලබු කෑලි බවට පත්වුණේ පසුගිය සතිය තුළදීය. ශ්‍රී ලංකාව 2011 ලෝක ක්‍රිකට් කුසලානය ඉන්දියාවට වික්ක බවට අවුරුදු 09කට පසුව මහින්දානන්ද විසින් කළ ප්‍රකාශයත් තමා 2000 දී එලිෆන්ට් පාස් කඳවුරේ සෙබළුන් 2000ක් 3000ක් එක රැයකදී ඝාතනය කළ බවට අවුරුදු 20කට පසුව කරුණා කළ ප්‍රකාශයත් අගරදගුරුතුමන් දේශපාලනය කරන බවට පාස්කු […]

​කොරෝනා අස්සේ ඇමෙරිකාව යළි අභ්‍යවකාශයට

‘කොවිඩ් 19’ වයිරස වසංගතය මැද ඇමෙරිකාව අභ්‍යවකාශ ගමන් බිමන් සම්බන්ධයෙන් නව පරිච්ඡේදයක් ආරම්භ කළේය. ඒ, ‘ස්පේස් එක්ස්’ නමැති ඇමෙරිකන් පෞද්ගලික සමාගම, ඔවුන් විසින් නිර්මාණය කර වසර ගණනාවක් තිස්සේ හත්හදා බැලූ, ‘ෆෝල්කන් 9’ නමැති රොකට්ටුව සහ ‘ඩ්‍රැගන්’ නමැති ගගන කැප්සියුලය යොදාගනිමින් නාසා ආයතනයේ ගගනගාමීන් දෙදෙනකු අභ්‍යවකාශ නැවැතුම්පොළට පිටත් කර හරිමිනි. ඒ අනුව, ඇමෙරිකාවේ පෞද්ගලික සමාගමක්, මිනිසුන් […]

පාහියංගල දුනු හී කතා කරයි

පාහියංගල ප්‍රාග් ඓතිහාසික ගුහාවෙන් වසර 48000 පෙර දින නීර්ණය කර ඇති පස් ස්ථරයකින් ශ්‍රී ලංකාවේ ආදි මානවයන් භාවිත කරන ලද දුනු ඊතල තාක්ෂණයට අදාළ සාක්ෂි හමුවීම පිළිබඳ පුවත ඉකුත් සතියේ දෙස් විදෙස් අවධානය දිනාගත් පුවතක් විය. එමෙන් ම එය ආදි මානවයාගේ දුනු හා ඊතල භාවිතය පිළිබඳ අප්‍රිකාවෙන් පිටත හමුවූ පැරණිම සාක්ෂිය වශයෙන් ද සැලකීම විශේෂත්වයකි. […]

ප්‍රභාකරන්ට දොස් කී සුමන්තිරන් මහින්දගේ ගෙදර

රණවිරුවන්ට කොරෝනා බෝ කිරීමේ වගකීම රජය භාරගත යුතු යැයි සජිත්ගෙන් චෝදනා ව්‍යවස්ථා සභාවේදී මැකෝගේ පුතාගේ ප්‍රශ්නය සාකච්ඡාවට ඡන්දය ගැන දිනේෂ් ජී. එල්. මත දෙකක රැස්වීම් නැතුව ඡන්ද කරන්න බැරි බව ජ.වි.පෙ. නායකයා කියයි කොරෝනා වර්ධනය ගැන ගම්මන්පිලගෙන් හෙළිරුව්වක් නීතිපති මැතිවරණ කොමිසමට බැහැ කියයි බන්ධනාගාර ගත කළ රාජිත නිරෝධානයට  සති හතකට පසු රටේ මෙතෙක් පැවති ලොක්ඩවුන් […]

නාරාහේන්පිට ඉඩම කාගෙද? ජවිපෙ මන්ත්‍රී විජිත හේරත්ට ප්‍රශ්නයක්

වත්මන් දේශපාලනය පිළිබඳ අදහස් දැක්වීමට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මෙසේ එක්වේ. ආපහු වතාවක් විජිත හේරත් ගැන කතාබහක් ඇතිවෙලා. සද්ද නැතුව හිටියට කෝටිපතියෙක්ලු නේද?    ඕව සුපුරුදු පරිදි ඡන්දෙ කාලෙට එන කතා. මගේ මාමණ්ඩි, මාමණ්ඩිගෙ සීයා, සීයගෙ තාත්තා ඒ ඔක්කොටම අයිති ඉඩම් තියෙනවා. නාරාහේන්පිට හන්දියෙ පාරේ දෙපැත්තෙම දෙ‌ාන් ආරොන් අප්පුහාමිගෙයි […]

ලංකා මැතිවරණ ඉතිහාසයේ සැඟවුණු කතා

මැතිවරණ උණුසුම දසතින් පැතිරෙද්දී මීට වසර 90කට පෙර ලංකා මැතිවරණ ඉතිහාසයේ මුල් යුගයේ රසබර තොරතුරු කිහිපයක් ඉදිරිපත් කිරීම මැනවයි අපට සිතුණි. රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණ   1947 පාර්ලිමේන්තු මහා මැතිවරණයට ඔන්න මෙන්න කියා තිබියදී ‘සිළුමිණ’ පත්‍රයට ‘පාර්ලිමේන්තු මැති ඇමැතිවරුනි’ මැයෙන් පාඨකයෙක් කවි තුනක් ලියා තිබුණි. කවියා ඇල්පිටිය ගිගිරියානේ ‘ගුරු මැඳුරේ’ ඩි. බී. පොන්නම්පෙරුමය. හෙළ බිම නළවන්න- […]

මරණ Kissing ගොඩ ලීසිං

මීට වසර කීපයකට පෙර ලියුම්කරු බදුල්ලේ සංචාරයක් ගොස් නැවත කොළඹ බලා එමින් සිටියේය. ඒ බදුල්ලේ සිට කොළඹ බලා යමින් සිටින අර්ධසුඛෝපභෝගී බස් රථයකිනි. මට ස්ථානය නිශ්චිතව මතක නැත. බස් රථයේ පිටුපස දොරෙන් නැගි පිරිසක් වේගයෙන් බසයේ මැදින් රියදුරු අසුන වෙත ඇදී යන හැටි දැකගත හැකිවිය. රියැදුරු අසලට ගොස් ඔහු සමඟ කසුකුසු ගෑ ඒ පිරිස අතින් […]

මාස්ක් කොළඹට මළ වධයක් වෙයි

මීට සිව් මසකට ​ඉහතදී බස් රථයකට මුඛ ආවරණයක් පැලඳ මගියකු ගොඩ වූ සැණින් මගීන් ඔහු දෙස බැලුවේ වපරහිනි. අනිවාර්යයෙන්ම මේ පුද්ගලයා මාරාන්තික බෝවන රෝගයක් වැලඳී ඇති අයකු යැයි ඔහු දෙස අය කල්පනා කළෝය. නමුත්, දැන් බස් රථයක මුඛ ආවරණ නොමැතිව යන මගියකු සෙවීමට වඩා කිසිවකු නොමළ නිවසකින් අබ ඇටයක් සොයා ගැනීම ලෙහෙසිය. බස් මගීන් පමණක් […]

රටටම බඩු හැදූ කොළොන්නාවේ යෝධයා බුදි

ලංකාවේ විකුණුවත් හැම කඩයකම බඩු ‘මේඩ් ඉන් චයිනා’ ය. ඉදිකටුව, අල්පෙනෙත්ත, සරුංගලයෙන් පටන් ගන්නා මේඩ් ඉන් චයිනා බඩු ලැයිස්තුවට ප්ලාස්ටික් පුටු, මේස, වීදුරු, ​රේඩියෝ, ටී.වී, ෆ්‍රිජ් පමණක් නොව යාන වාහනද දැන් එකතු වී තිබේ. කෙසේ නමුදු කලකට ඉහතදී මේ භාණ්ඩ සියල්ල නිපද වූ රජයේ කම්හලක් කොළොන්නාවේ තිබුණේය. යුද්දෙට චීනයෙන් ගෙන්වන මෝටාර් බෝම්බ පවා එකල කොළොන්නාවේ […]

හිරගෙදර සුද්ද කරලා පාතාලෙත් කම්බස් කරන්නේ මෙහෙමයි

පාතාලය පරණ සෙල්ලම් යළි අරඹා තිබේ. මතු නොව බන්ධනාගාරයේ සිටින පාතාලයන්ට රජ සැලකිලිය. ඒ අතරේ ආණ්ඩුව ජනපති කාර්ය සාධක බළකා දමා රට මිල්ටරිකරණයට රැගෙන යාමට වෙර දරන බව චෝදනා එල්ල වේ. මේ චෝදනාවලට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න උත්තර දුන්නේ මෙසේය. ආරක්ෂක ලේකම්තුමා, පාතාලය යළිත් හිස ඔසවලා? පාතාලය හිස ඔසවන්න ගත්තා. ඒ […]

මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයො එල්ලුම් ගස් යවන්නත් මම කටයුතු කළා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ද වන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙවර මහ මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයට තරග වදී. මේ කාලීන දේශපාලන කාරණා සම්බන්ධයෙන් ඔහු සමග කළ සාකච්ඡාවක සටහනකි. ප්‍රශ්නය:- ඔබතුමා මෙවර මැතිවරණයට තරග කරනවා. මේ දිනවල මොකද කරන්නෙ. පිළිතුර:- අපි මැතිවරණ ව්‍යාපාරය පටන්ගෙන තියෙන්නෙ. ඒ වැඩකටයුතු කරගෙන යනවා. ශ්‍රී ලංකා පොදුජන […]

බංකර් ගහගෙන සෙල්ෆෝන් හිරේට ගෙනයන හැටි

දැන් සෑම පුවත්පතකම පාහේ පාතාල ලෝකය ගැන සඳහන් වූ විශේෂාංග ලිපි ලියවේ. නමුත්, ත්‍රාසය භීතිය පිරි පාතාල ලෝකයේ කතා සිංහල පුවත්පත් කලාවට හඳුන්වා දුන්නේ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකු වන අනුර හොරේෂස් ය. ඩීමන් ආනන්ද මාරක කතා චක්‍රවර්ති වූ සේද අනුර හොරේෂස් පාතාල කතා චක්‍රවර්ති විය. පාතාල ලෝකය ගැන ඔහු හෙළි කළ තොරතුරු ‘‘ගිනි අවි සහ ගිනි […]

පාන්ගෙඩියේ සිට දුම්රිය එන්ජින් දක්වාම නිපදවනමිට්සුබිෂි සමාගම

යතාරෝ ඉවසාකි හෙවත් යටාරෝ ඉවසාකි උපත ලැබුවේ. ජපානයේ දකුණු දිග කෝචි දිස්ත්‍රික්කයට අයත් අකී නගරයේදීය. අද නගරයක් වුවද එවකට එය ග්‍රාමීය පළාතක්ව පැවතිණි. යතාරෝ ගොවි පවුලකට අයත් වූ අතර සමුරායි පරපුරෙන් පැවැත ආ අයෙක් වීය. 1835 දී ඔහු උපදින විට ජපානය පැවැතියේ ලෝකයට වඩාත් විවර වූ රටක් හැටියට නොවීය. පූර්ව ළමා විය යතාරෝ හට ගෙවා […]

පුංචි තියටර්’ වසා දමයිද?

නැට්ටුක්කාරි, වංසක්කාරි, ගොලු බිරිඳ, මාධ්‍යවේදියකුගේ අසිපත’ වැනි වේදිකා නාට්‍යයත්, ‘රටගිය ඇත්තෝ’ වැනි ටෙලි නාට්‍යයත්, ‘වල්මත්වූවෝ, වෙස්ගත්තෝ’ වැනි සිනමා නිර්මාණත් නාමෙල් වීරමුණිගේ දක්ෂතා පිළිබඳ නිදසුන් සපයයි. සිනමාව, ටෙලි නාට්‍ය, වේදිකා නාට්‍ය යන ක්ෂේත්‍ර තුනෙහිම නිෂ්පාදනය, අධ්‍යක්ෂණය, රංගනය හා තිර රචනය ආදී බහුවිධ හැකියාවන් ඔස්සේ තම නිර්මාණ කෞෂල්‍යය විදහා පෑවකු ලෙස නා​ෙමල් වීරමුණි හැඳින්විය හැකිය. හෙතෙම එයිනුදු […]

ඇමරිකාව මාව හිරේ දැම්මේ ලොකුම ආයෝජකයා මා නිසයි

ඇමරිකාවේ හිටියත් රාජ් රාජරත්නම් ශ්‍රී ලාංකිකයෙකි. ඉකුත් කාලයේ ඔහුගේ නම කොළඹ දේශපාලනයේ නිතර කියැවුණේය. ඒ කතා කෙසේ වෙතත් මීට දස වසරකට පමණ ඉහතදී ඔහු ලංකාවට එන්නට සූදානම් වූයේය. ඒ ගමන හරි ගියේ නම් ලොව සිටින ධනවත්ව ශ්‍රී ලාංකිකයා වන්නේ ඔහුය. ඇමෙරිකාවේ ඔහු සතු මහා ධනස්කන්ධය ලංකාවේ ආයෝජනය කිරීම එම ගමනේ අරමුණ විය. එහෙත් ඊට පෙර […]

ඡන්ද නොපැවැත්වීමේ බලාපොරොත්තුවක් අපට නෑ

රටේ පවතින කොරෝනා රෝගය තරමටම කියවෙන අනිත් වචනය මැතිවරණයයි. මේ මැතිවරණය පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සමග කළ සාකච්ඡාවකි.   ඡන්දෙ තියන්නෙ කවදද කියලා හැමෝම අහන ප්‍රශ්නෙම අපිත් ඉස්සෙල්ලම අහනවා.   අධිකරණයේ විභාග කෙරෙන නඩුවල තියෙන කරුණු සම්බන්ධයෙන් අපට කිසිවක් ප්‍රකාශ කරන්න බෑ. නමුත් ඡන්ද විමසීම ජූනි විස්ස පවත්වන්න බෑ කියන එක දේශපාලන පක්ෂ එක්ක […]

සිනමාවට පෙම්බැඳ පුංචි තිරයේ කඳුළු බින්දුව වූ..

පුංචි තිරයේ සුසංවේදී හිතැත්තිය නිල්මිණි තෙන්නකෝන් මේ දිනවල දෙරණ රූපවාහිනී නාළිකාව ඔස්සේ අලුත් වැඩසටහනකට මුල පුරලා. ඇය මේ මොකක්ද කරන්න යන්නෙ. හැමෝම විමසුම් නෙතින් බලාගෙන සිටින මොහොතක අපි ඇයගෙන් මේ ගැන විමසා සිටියා. නිල්මිණී මොකක්ද මේ අලුතෙන් කරන්න හදන වැඩේ මම මීට පෙරත් දෙරණ රූපවාහිනියෙ සිද්ධි මංසල කියල වැඩසටහනක් කළා. ඒක රටේ ජනතාවගේ ප්‍රශ්නවලට මානසික […]

සුදු ජාතිවාදයට එරෙහිව ඇමෙරිකාවේ කළු විරෝධය

මේ ලෝකය මනුෂ්‍ය අපට පමණක් අයිති නැති බව ‘කොවිඩ් 19’ වසංගතය හමුවේ හෝ අප වටහා ගත යුතුය. ජීවත් වෙන ලොකු කුඩා සෑම ජීවියකුටම මේ ලෝකය අයිතිය. මිනිසා නමැති සත්වයා සහජීවනයෙන්, බෙදාහදා ගනිමින් ජීවත් වීමට පුරුදු වී නැත. ‘කොවිඩ් 19’ වසංගතය හමුවේ අසරණ වුවත්, එසේ කිරීමට උත්සාහ ගන්නේ ද නැත. ‘කොවිඩ් 19’ හෝ වේවා ඊටත් වඩා […]

රට හිඟමනට ඇද දමන රාජ්‍ය ප්‍රතිපත්ති

සේවකයන් අට දෙනකුගෙන් 1993 වසරේදී ආරම්භ කළ නේචර්ස් සීක්‍රට් අද සේවකයන් 700කට අධික පිරිසකට ජීවිකාව සපයන සමූහ ව්‍යාපාරයකි. මව් රටෙන් ඔබ්බට ගොස් සියයට සියයක ලාංකික හිමිකාරත්වයක් සහිත කර්මාන්ත ශාලා බංග්ලාදේශයේ හා වියට්නාමයේ ද පවත්වාගෙන යන නේචර්ස් සීක්‍රට් හි නිර්මාතෘවරයා සමන්ත කුමාරසිංහ මහතාය.  මාතර දිස්ත්‍රික්කයේ මොරවක ඉපදුණු කුමාරසිංහ මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා උපාධිධාරියෙකි. තම ව්‍යාපාර ගොඩනගා […]

අරන්තලාවේ භික්ෂු ඝාතනයේ මුල සොයා ගියෙමු

අරන්තලාවේ භික්ෂු ඝාතනය යනුවෙන් හැමදාමත් ලියැවෙන්නේ එල්.ටී.ටී.ඊ. සංවිධානය වන්දනාවේ යමින් සිටි භික්ෂුන් පිරිසක් කපා කොටා වෙඩි තබා මරා දැමූ සැටිය. එහෙත් එම ඝාතනය ක්ෂණිකවම අතරමගදී වූ ප්‍රහාරයක් නොව එල්.ටී.ටී.ඊ.යට අභියෝග කිරීමේ පළිය ගන්නට එල්ල කළ සැලසුම් ප්‍රහාරයක් බව මෙතෙක් ලියැවුණේ නැත. මේ සිද්ධියට වසර තිස් තුනක් පිරෙන මේ මොහොතදී එම හෙළිදරව්ව කරමින් මෙම ලිපිය ලියන්නේ […]

ජූනෝගේ මංගල මාසය ඇවිත්

උදාවී ඇත්තේ අධි වාර්ෂික ජුනි මාසයයි. මේ මාසයේ 30 දා වන විට 2020ත් හරි අඩක් හෙවත් දින 183 ක් ගෙවී අවසන්ය. ලොවටම අපල විපත් ගෙන දුන් මාර්තුව මෙන් ජූනිය අවාසනාවන්ත මාසයක් නොවන්නේ එය රෝම දේවකෘතලංකාරයට අනුව ජූනෝ (Juno) දෙවඟනගේ බලය මිනිස් සමාජය කෙරෙහි බලපවත්වන මාසය හෙයිනි. ස්වර්ගයේ (අහසේ) දෙවියා වූ ජුපිටර්ගේ (Jupiter) දෙවන බිරිඳ ජූනෝ […]

තවමත් ගාල්ලේ ඇති පෘතුගීසීන් සිටවූ දෙල්ගස හා කස ගස

“ගාල්ල ලන්දේසි බළකොටුවේ සිය නිල නිවසේ සිටින වරාය පාලකවරයා රූමස්සල කඳුවැටිය දෙසින් ගාල්ල වරායට ඇතුළුවෙමින් සිටින නෞකාව දෙස දෑස් දල්වා බලා සිටියි. මේ නැව සැතපුම් දහස් ගණනක් ගෙවා මාස ගණනක ගමනකින් පසු ගාල්ල වරායට සේන්දුවන්නේ ගාල්ලේ ගබඩාවල රැස්කර ඇති භාණ්ඩ රැගෙන යාමේ අපේක්ෂාවෙනි. තවත් නැවක් ගාල්ල වරායෙන් පිටවෙමින් තිබේ. වරාය පාලකවරයා ඒ දෙසත් තම නිල […]

ලොව ධනවතා වෙන්න ගිය රාජරත්නම් ඇමරිකාව හිර කරයි!

ඇමරිකාවේ හිටියත් රාජ් රාජරත්නම් ශ්‍රී ලාංකිකයෙකි. ඉකුත් කාලයේ ඔහුගේ නම කොළඹ දේශපාලනයේ නිතර කියැවුණේය. ඒ කතා කෙසේ වෙතත් මීට දස වසරකට පමණ ඉහතදී ඔහු ලංකාවට එන්නට සූදානම් වූවේය. ඒ ගමන හරි ගියේ නම් ලොව සිටින ධනවත්ව ශ්‍රී ලාංකිකයා වන්නේ ඔහුය. ඇමරිකාවේ ඔහු සතු මහා ධනස්කන්ධය ලංකාවේ ආයෝජනය කිරීම එම ගමනේ අරමුණ විය. එහෙත් ඊට පෙර […]

අපෙ වටිනාකමට ගැළපෙනව නම් දවසෙ ගෙවීම් වුණත් කමක් නැහැ

පුංචි තිරයේ අතිශය ජනප්‍රිය, චරිතයක් වන ඕෂධී හේවාමද්දුම හැමදාමත් කතාබහට ලක්වුණ චරිතයක්. රංගන ශිල්පිනියක ව්‍යාපාරිකාවක සමාජ සේවිකාවක, රූ රැජිනක ලෙසින් සාර්ථකත්වයට පත්ව සිටින ඕෂධී ආදරණීය බිරිඳක හා මවකද වනවා. සිය දෙවන දරු ප්‍රසූතිය වෙනුවෙන් ටික කලකට රංගන හා සමාජ කටයුතුවලින් දුරස්ව සිටි ඇය නැවතත් කරළියට පැමිණ සිටිනවා. ඕෂධී ටෙලි නාට්‍ය රංගනය යම් දුරකට සීමා කරලද? […]

වැරදි තීරණ නිවැරදි කරගෙන ඉදිරියට යනවා

1) ඉතින් හර්ෂණ කොහොමද මේ දවස්වල වැඩකටයුතු? මේ දවස්වල ඉඩෝර වැස්ස, සූරිය වච්චසා, අපේ ආදරේ සඳ හැංගිලා රූගත කිරීම් කරගෙන යනවා. ඒ වගේම තවත් අලුත් ටෙලිනාට්‍යයකට සූදානම් වෙනවා. (2) හර්ෂණ කාලයක් රංගන කටයුතුවලට break එකක් දීලා තිබුණා. එකපාරටම ආයිත් කලා කටයුතු සමග එකතු වෙන්න හිතුවේ ඇයි? ඇත්තටම මගේ ව්‍යාපර කටයුතු සමග කාර්යබහුල වීමත් සමග කලා […]

ලන්දේසි කාලේ ලාදුරු භීතිය

ලෝක ඉතිහාසය පුරා සිදු වූ මානව සංක්‍රමණ නිසා විවිධ ආාකරයේ වසංගත රෝග ලෝකය පුරාම ව්‍යාප්ත විය. එය වර්තමානයේ මාරාන්තික කොරෝනා රෝගය හා සමානව ම අතීතයේ දී ද සිදුව තිබේ. ලාදුරු රෝගය ද ඒ අතර ප්‍රධාන වෙයි. ලෝකය පුරාම රටවල ඉතා දිගු කාලයක් තිස්සේ පැතිර පැවති ලාදුරු රෝගය අතීතයේ මෙරට දී හඳුන්වා ඇත්තේ කුෂ්ඨ රෝගයක් ලෙසිනි. […]

විෂබීජනාශක වලින් අත හේදුවාම ඔක්කොම හරිද?

දෙතුන් මාසයකට කලින් කතුන්ගේ හෑන්ඩ් බැග් මුදල් පසුම්බියට අමතරව තිබුණේ රූපලාවණ්‍ය උපකරණය. මුහුණ පිහිදා ගන්නට ටිෂූ කඩදාසිය. සමහර පිරිමින් නම් සාක්කුවේ ලේන්සුවක් දාගෙන ගියේය. සිගරට් බොන අයගේ සාක්කුවේ ගිනි පෙට්ටියක් හෝ ලයිටරයක් තිබුණේය. මේ දේවල්වලට අමතරව දැන් ගෑනු පිරිමි දෙපාර්ශ්වයේම සාක්කුවලට අලුත් කුප්පියක් ඇවිත් ඇත්තේය. ඒ විෂබීජනාශක දියර පිරවූ කුප්පියකි. විෂබීජනාශක දියර අපේ සාක්කුවලට ආවේ […]

ආදරය කරපු අයටත් වියදම් කළේ මම

ජනප්‍රියත්වය ආකර්ෂණය ආදරය තුළ දිදුලන තරුවක් වන ටීනා පුංචි තිරයේ හෝ සිනමාවේ නිතර දෙවේලේ දකින්න නොහිටියත් අලුත් විලාසිතාවකින් නර්තනයකින් වෙළෙඳ දැන්වීමකින් මියුසික් වීඩියෝවකින් ජනතාව අතර සිටින ටීනාගේ ජනප්‍රියත්වය නොවෙනස්ව තිබෙනවා. මේ දිනවල විලාසිතාවකින් ස්වකීය ජනප්‍රියත්වය අලුත් කරගත් ටීනා විලාසිතා කලාව ජීවිතය හා ආදරය ගැන අප සමග උණුසුම් සංවාදයකට එක්වූවා ටීනා කිව්වොත් විලාසිතා විලසිතා කිව්වොත් ටීනා […]

එල්ටීටීඊකාරයෙක් දිහා බලනවා වගේ මිනිස්සු මගේ දිහා බැලුවේ

සුනාමි’ එන්න තිබුණේ 26 වැනිදා වුණාට ඇතිවෙච්ච ප්‍රශ්න නිසා ‘සුනාමි’ ආවේ නැහැ. හැබැයි දැන් සුනාමි ඇවිත්. ‘සුනාමි’ සමග එන ප්‍රධාන නියමුවා දර්ශන් ධර්මරාජ් මුණ ගැහුණේ ඒ ගැන ටිකක් කතා කරන්න. ‘සුනාමි’ කියන්නේ මගේ 21 වැනි ෆිල්ම් එක. දෙයියනේ කියලා මුලින්ම රඟපෑවේ ‘මන්’ කියලා දෙමළ චිත්‍රපටයක. ඊට පස්සේ ‘ඉනිඅවන්’ එ​කේ රඟපාලා තමා ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයන් අතර […]

රටේම ගොයම් කපලත් හාල් නැත්තේ ඇයි?

දැන් පේන හැටියට නම් ‘වී’ කියන්නේ හිඟන්නෝ බෝ කරන භෝගයක්. ඒත් එයින් උපදින සහල් කියන්නේ ප්‍රකෝටිපතියන් බිහි කරන සම්පතක්’, එසේ කියන්නේ ප්‍රකට ගොවි නායකයකු වන පොළොන්නරුව, කවුඩුල්ලේ එම්. කේ. ජයතිස්සය. ඔහු එසේ කියන්නේ මේ දිනවල රටේ බොහොමයක් පෙදෙස්වල පවත්නා සහල් අර්බුදය සම්බන්ධයෙන් විග්‍රහයක යෙදෙමිනි! 2000 වසරේ අගෝස්තුවේ දී පොළොන්නරුවේ වී ගොවීහු හිඟුරක්ගොඩ නගරයට එක් රැස් […]

මැතිවරණ එපා කියන්න කාටවත් අයිතියක් නෑ

රටේ අලු‍ත් දේශපාලන තත්ත්වය පිළිබඳව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක, සිවිල් ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සමග කළ සාකච්ඡාවකි.  ප්‍රශ්නය – රට යථා තත්ත්වයට පත්වෙලා කියලා ආණ්ඩුව පෙන්වන්නේ ඉක්මනින් මැතිවරණයට යන්න? පිළිතුර – ආණ්ඩුව හදන්නේ රට යථා තත්ත්වයට පත් කරන්න. පත්වෙලා කියලා රටට පෙන්වන්න නොවෙයි. පත් කරන්න තමයි මෙහෙම කරන්නේ. මේ ලෝකයේ අපිට වඩා ප්‍රශ්න […]

රෝගී සමාජය සුවපත් කරන්න වෙහෙසෙන ‘නයිටිංගේල්’ දියණියෝ

තමන්ගේ සුවය ප්‍රාර්ථනා නොකරන, එහෙත් අපගේ සුවය ප්‍රාර්ථනා කරන අපේ හෙට දවස යහපත් කිරීම සඳහා මානව දයාවෙන් පිරිපුන් නයිටිංගේල් දියණියන් පිළිබඳව ලෝකයේ ප්‍රථමයෙන්ම කතාබහට ලක්වන්නේ මින් වසර දහස් ගණනකට පෙරය.  හෙද සේවය යනු අපේ උපතේ සිට මරණය දක්වා වූ ජීවන අත්දැකීම් සහ සෞඛ්‍යය පැවැත්මේ ගුණාත්මක බව සලසා දීම අරමුණු කරගත් විද්‍යාත්මක කලාවකි. එම කලාව තුළ […]

කේසර සිංහයන් මැදින් රත්නපුරයට යමුද

කොළඹ සිට රත්නපුර මාර්ගයේ ගමන්කරන විට දෙපස ඇති මඩ වගුරුවල දැවැන්ත හිපපොටේමස් සතුන් සිය ගණන් ඔබට දැකිය හැකිනම්, කඳු අතරින් පහළට රංචු පිටින් බැස එන දැවැන්ත හස්තිරාජයන් ඔබ අබිමුවෙහි සිටින්නේ නම්. අලින්ට පමණක් දෙවැනි වන ගවරුන් ද ඔවුන්ගේ හිස මතට පැන උන් මරා කන කේසර සිංහයන් ද දැකිය හැකිනම් ඔබට එය ජුරාසික් පාර්ක් වැනි සිනමා […]

මාලිගාවත්තේ මිනිස්සු මැරුණේ මාස දෙකක් ඇදිරි නීතිය නිසා ඇති වූ පිඩනයට තෙරපීමෙන්..- මුජිබර් රහුමන්

මාලිගාවත්ත ප්‍රදේශයේ තිදෙනකු මිය ගියේ ඇඳිරි නීතිය සහ නිරෝධායන නීතිය මාස දෙකක පමණ කාලයක් පැවතීමෙන් ඇති වූ පීඩනය නිසා තෙරපී බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රී ජන බලවේග අපේක්ෂක මුජිබර් රහුමාන් මහතා සඳහන් කරයි. මාලිගාවත්තේ අදාළ සිදුවීම වූ ස්ථානයට පැමිණි අවස්ථාවේ ඔහු ඒ බව කියා සිටියේය. මෙම ස්ථානයේ ආධාර මුදල් බෙදාදීම පුද්ගලයා විසින් එය වාර්ෂිකව […]

සාහිත්‍ය කුලවල ප්‍රශස්ති නැති සාහිත්‍ය සම්මාන නැති රුපියල් විස්සේ පොත්

යසපාලිත නානායක්කාර මෙරට ජනප්‍රිය සිනමාවේ බොක්ස් ඔෆීස් වාර්තා තැබූ අධ්‍යක්ෂවරයෙකි. ඔහුගේ චිත්‍රපට තේමා පාඨය වූයේ ‘යසපාලිත නිර්මාණයක් – රස සාගරයක්’ ය. යසපාලිත යනු ඇමැති වාසුදේව නානායක්කාරගේ සහ හිටපු මන්ත්‍රී හේමකුමාර නානායක්කාරගේ සොහොයුරකු බව අදටත් බොහෝ දෙනකු නොදනී. යසපාලිත​ගේ ජීවිතයේ අවසන් කාලයේ බොක්ස් ඔෆීස් වාර්තා තැබූ මේ ඩිරෙක්ටර්ගෙන් පත්තර කලාවේදියකු අසා සිටියේ සිනමා ජීවිතයේ ලද සම්මාන […]

කොරෝනා වෛරසය ආවේ පිටසක්වළින්ද?

කොරෝනා වෛරසයේ මූලාරම්භය කොතැනද? එය මිනිසාට බෝ වූයේ කවර සතෙකුගෙන්ද? පළමු ආසාදිතයා හමුවූයේ කවදාද, කුමන ප්‍රදේශයෙන්ද? – මේ දිනවල, මෙබඳු ප්‍රශ්න විද්‍යාඥයන් සහ පර්‌යේෂකයන් අතර පමණක් නොව, සාමාන්‍ය ජනතාව අතරද පුළුල් ලෙස කතාබහට ලක්වෙමින් තිබෙන්නේය. මෙම ප්‍රශ්න වැඩි හරියකට තවමත් හරිහැටි පැහැදිලි පිළිතුරු ලැබී නොමැති හෙයින්, ලෝ පුරා විවිධ දූසමාන ආරංචි පැතිර යමින් තිබෙන්නේය.  කෙසේ […]

කහ ගැන කැහිල්ල

‘ඌරන්ට මොන කහ ද?’ යන්න, අපේ ගැමි ජන වහරේ එන කියමනකි. එහෙත් එය එතරම් ප්‍රසිද්ධ එකක් නොවේ. ලංකාවේ දේශීය ආහාර සහ සෞඛ්‍ය සංස්කෘතිය අනුව, ‘කහ’ යනු ඖෂධීය ගුණයෙන් පිරිපුන් ‘පිරිසුදු කාරකයකි’. මිනිසුන්ට ලෙඩ දුක් සාදා දෙන නොයෙකුත් විෂබීජ එයින් නසා දමයි. එක්කෝ අක්‍රිය කරයි. ‘කුණු ජරාව’ හෙවත් ‘මිනිස් මල සහ අපද්‍රව්‍යවල’ පටන් මිනිසුන් වවන බව […]

මහ මඟ හමුවෙන සතුන්ටත් බෙහෙත් කරන දොස්තර හොඳහිත

ඒ කාලේ අරුණගේ ළමා විය කොළඹින් ඈත මහියංගණයේ ගෙවුණත් ඒ ජීවිතයේ වූයේ අමුතු සුන්දරත්වයකි. ගොවි ගෙදරක ජීවත් වූ ඔහු ඇසුරේ නිරන්තරවම ගහකොළ සේම සත්තු ද විය. අම්මා තාත්තා සමග කුඹුරට කමතට ළං වූවා සේම ගෙදර හැදූ බල්ලන්, පූසන් හා හරකුන් එක්කද මොකද්දෝ නොහඳුනනා බැඳීමක් ඔහු තුළ තිබුණේය. අක්කා හා අරුණ පමණක් වූ පවුලේ අක්කා ඇරුණු […]

පරාද වුණාට පස්සෙයි මම අමනුස්සයෝ හඳුනාගත්තේ

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා සිය ධුරයෙන් ඉවත් වී මේ වන විට තුන් මසක් ගෙවී යයි. ඉතාමත් ආන්දෝලනාත්මක සිදුවීම් රාශියක් මැද එතුමාට රාජ්‍ය විචාරීමට සිදු විය. ගෙවී ගිය කාලයත්, අනාගතයේ කවර දේශපාලන භූමිකාවකට පණ පොවන්නේද යන්න දැන ගැනීමටත් එතුමා අපට ඉඩහසර විවර කර දුන්නේය. මේ එතුමා සමග කළ සාකච්ඡාවයි. ඔබ ජනාධිපති ධුරයට පත්වීම මේ රටේ දේශපාලනයේ […]

රුහුණේ මී කිරි හා බැඳුණු රස කතා හා තිත්ත කතා

දිගු කලක සිට දිවයිනේ රුහුණු දනව්ව, ඈත රුහුණ ප්‍රකට වී ඇත්තේ මීකිරි වලටය. මී ගව පාලනය ඉතාම ඈත කාලයක සිට මෙහි ප්‍රධාන ග්‍රාමීය කර්මාන්තයක් විය. එය වී ගොවිතැන හා බැඳී පවතින කාර්යයකි. රෝද දෙකේ ට්‍රැක්ටර්, රෝද හතරේ ට්‍රැක්ටර් කුඹුරු වැඩට යොදා ගැනීමට පෙරකාලයේ මී ගවයින් යොදා සී සෑම සිදු කෙරිණි. අස්වැන්න කපා පාගාගත් කුඹුරු යායන්ට […]

පැරණි සිද්ධස්ථානවලට නයා එන්නේ ඇයි

කලකට පෙර බියගම සියඹලාපේ මංසන්ධිය අද්දර වූ වගුරු බිම වෙත බොහෝ දෙනකුගේ අවධානය යොමුවිය. මුල් දිනවල උදේටත් සවසටත් කිහිප දෙනා මෙම වගුරු බිම වෙත බැලුම් හෙළන්නට වූ අතර එය සිය ගණනක් දක්වා වැඩිවුණේය. ඒ පිළිබඳ විමසා බලද්දී මට දැනගන්නට ලැබුණේ වගුරුබිමේ වනරොද අතරින් රිදී පැහැති නාගයකු පැමිණෙනු දර්ශනය වන බවයි. හිමිදිරියේ සහ සන්ධ්‍යා කාලයේ මෙම […]

සුන්දර පුංචි රෝමය (මීගමුව)

මීගමුව ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ, බටහිරදිග වෙරළේ, මීගමුව කළපුව මුඛයෙහි පිහිටා ඇති ප්‍රධාන නගරයකි. මීගමුව, අගනුවර වෙන කොළඹ, මහනුවර සහ යාපනයෙන් පසු ඇති හතරවන විශාලම සහ බස්නාහිර පළාතේ කොළඹට පසු ඇති දෙවන විශාලතම නගරයයි. මීගමුව, මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පරිපාලන අගනුවරද වේ. කොළඹ සිට කිලෝමීටර් 37ක් උතුරින් පිහිටා ඇති මීගමුව නගර සීමාව තුළ 128,000ක ජනගහනයක් […]

විනාඩි තුනෙන් ඉදලක් හැදූ උනන්දුවාගේ ඉදල් මැෂිම

උනන්දුවා’ උනන්දු වූයේ රාජකාරිය අකුරට ඉටු කරන්නට විතරක්ම නොවෙයි. රාජකාරියට අමතරව දෙයක් වුණත් සොයා බලා එය හොඳින් ඉටු කිරීමේ නිර්මාණශීලී හැකියාව ඔහුට තිබුණා. මේ නිසාම මිතුරන් ඔහුට පටබැඳි නම වූයේ උනන්දුවා යන්නයි. උනන්දුවා හෙවත් කේ.ඒ.සී. කුමාර ශ්‍රී ලංකා යුද හමුදා සංඥා බළකායට ආධුනික සෙබළකු ලෙස එක්වන්නේ 1993 වසරේ. තුන් වසරක් හමුදාවේ හොඳින් රාජකාරි කරන ඔහුගේ […]

පිටකොටුවේ පේව්මන්ට් එකේ කෝටි ගාණක බඩු!

පරිස්සමට තැබූ දේ ඈලියාවට ගියා වගේ, ඒත් නැත්නම් වක්කඩේ හකුරු හැංගුවා වගේ යන කියමන් අදටත් පොදු ජනතාවගේ මතකය සමග ජීවමානව ඇති කියමන් අතර තිබේ. ඒත් ඒ කියමන් අතර ‘විකුණන්න ගෙනා බඩු ටික පේමන්ට් එකේ තියා වසා ආවා වගේ වැනි’ කියමන් අපේ සමාජයේ දක්නට නැත. එහෙත් ඔබ පිළිගත්තත් නැතත් කෝටි ගාණක අලෙවියට ගෙනා බඩු පදික වේදිකාවේ […]

වසංගත රෝග නිසා අතුරුදන් වූ ගමක්

අතීතයේ දී වසංගත රෝග නිසා මෙරට දස දහස් ගණනින් මිනිසුන් මියගියේය. එලෙස මිනිසුන් මියයන්නට ප්‍රධානම හේතුව ලෙඩට බෙහෙත් නැතිකමයි. දිගාමඩුල්ලේ දකුණු වැව්ගම්පත්තුවේ (දමන) තිබූ යෝද ඇළ ගම්මානයද එවන් ඉරණමකට ලක් ව අතුරුදන් වූ ගම්මානයකි. මීට දශක හතකට පමණ පෙර එය පවුල් 06 ක් සිටි ගම්මානයකි. එකල එහි ජනගහනය 22 කි. තැනින් තැන හුදෙකලාව ගම් රැසක් […]

රනිල්ගෙන් පස්සේ එක්සත් ජාතික පක්ෂය භාර ගන්න මම සූදානම් – රවී කියයි

විපක්ෂය කියනවා දැන් ආණ්ඩුව ඉන්නේ දරුණු මූල්‍ය අර්බුදයක එළිපත්තේ කියලා. ආර්ථික විශේෂඥයෙක්, වරලත් ගණකාධිකාරීවරයෙක් හා 2017 ආසියානු පැසිපික් කලාපයේ හොඳම මුදල් ඇමැතිවරයා විදිහට මේ ගැන ඔබේ ඇත්ත අදහස මොකද්ද? මේ වෙලාවේ තියෙන්නේ පරිවාස ආණ්ඩුවක්. මේ ආණ්ඩුව අයවැයක් ඉදිරිපත් කරලා ඊළඟ වර්ෂයට මුදල් අනුමත කරගත්තේ නෑ, නමුත් අතුරු සම්මත ගිණුමක් මගින් පහුගිය පාර්ලිමේන්තුවෙන් මේ අප්‍රේල් මාසයේ […]

කඩදාසි නැති කාලේ පොත් ලියූ පුස් කොළේ

ක්‍රි.ව 1815 ඉංග්‍රීසින්ගේ පාලන කාලයේ සටහන් තැබූ ශ්‍රී ලංකාවේ තොරතුරු ඇතුළත් ලිපි ආරක්ෂා සහිතව බ්‍රිතාන්‍ය කෞතුකාගාරවල තැන්පත් කර තිබුණද, මේ වන විට ඒවා විනාශ වෙමින් පවතින බව දැන ගන්නට ලැබේ. එහෙත් පුස්කොළ පොතක් ශත වර්ෂ ගණනාවක් නැතිනම් ලෝක විනාශය දක්වාම තබා ගත හැකියැයි පැවසුව හොත් එය පුදුමයට කරුණක් විය හැකියි.   මෙරට පැරණිතම පුස්කොළ පොත වන්නේ […]

වසංගත රෝගියෙක් ගෙදරදී බලාගන්නේ මෙහෙමයි!

අලුත්ම වසංගත රෝගය පැතිරයාමත් සමඟ දැන් කාටත් සිදුව ඇත්තේ තමන්ගේ ආරක්ෂාව තමන්ටම සලසා ගන්නටය. සෞඛ්‍ය අංශ පුනපුනා කියන්නේ ප්‍රතිකාරයට වඩා වැළකී සිටීම වැදගත් බවයි. සමබල ආහාර රුගෙන දිනපතා ව්‍යායාමවල යෙදී, පුද්ගලික සෞඛ්‍යාරක්ෂිත බව රැකගනිමින්, මනස නිදහස්ව නිරවුල්ව සහ සතුටින් තබා ගනිමින්, සුවදායී සක්‍රීය ජීවන රටාවකට යොමුවීම නිරෝගී සුවයට මඟයැයි අපට උපදෙස් ලබා දී තිබේ. මේ […]

පොලිතින් කුටියේ ඉදන් බස් පදවන කාලෙ ඇවිත්

‘කොරෝනා්‍’ නිසා මාස එක හමාරක් තිස්සේ එක තැන නැවතී තිබුණු රට යන්තමින් පණගැන්වෙන්නේ දැන්ය. ඒ අදියර කිහිපයක් යටතේ ක්‍රම ක්‍රමයෙන් ඇඳිරිනීතිය ලිහිල් වෙමින් පවතින නිසාය. ඒ අනුව ගෙවුනු සතියේ පිට පළාත්වලට ද උදේ 5 සිට රාත්‍රී 8 දක්වා ඇඳිරිනීතිය ඉවත් කෙරුණි. මේ අතර ආණ්ඩුව පවසන ආකාරයට එළැඹෙන සතියේ දී කොළඹ, කළුතර, ගම්පහ සහ පුත්තලම වැනි […]

ඡන්ද විමසීමට විද්‍යුත් ක්‍රමවේදයක්

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් පසුගිය මාර්තු 2 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවන ලද අතර මැතිවරණය අප්‍රේල් 25 දින පැවැත්වීමට නියමිතව තිබුණේය. එහෙත්, මාර්තු 11 දින පළමු කොවිඩ්-19 ආසාදිතයා වාර්තා වීමෙන් අනතුරුව උද්ගත වූ තත්ත්වය හමුවේ, ඡන්දය දින නියමයක් නොමැතිව කල්දැමීමට සිදුවිය. කෙසේ වුවද, මහ මැතිවරණය ලබන ජූනි 20 දින පැවැත්වීමට මැතිවරණ කොමිසම මේ වන විට තීරණය […]

කීර කොටු අතරින් වරායට යන දුම්රිය මග

කොළඹ කොටුවේ සිට දුම්රිය පාරෙන් මරදානට දුර කිලෝමීටරයක් වත් නැත. එසේම කොටුව හා මරදාන අතර දවස පුරාම දුම්රිය බො​හෝ ගණනක් එහෙට මෙහෙට යති. කවමදාවත් කොටුවෙන් පටන් ගෙන මරදානෙන් අවසන් කෙරෙන දුම්රිය සේවාවක් ක්‍රියාත්මක වී නැත. එහෙත් එක්තරා කාලයක පිටකොටුව සිට මරදාන දක්වා දුම්රිය සේවා තිබුණේ යැයි මා පැවසුවහොත් ඔබ විශ්වාස නොකරනු ඇත.  මීට දශක කීපයකට […]

සමාජ විකෘතියේ සැබෑව පෙන්වාදීම ලේඛකයාගේ වගකීමක්

සම්මානලාභී ලේඛකයකු වන අනුරසිරි හෙට්ටිගේ ගේ නවතම කෙටිකතා සංග්‍රහය ‘මැරීන් ඩ්‍රයිව්’පාඨකයාට නැවුම් අත්දැකීමක් එක් කරන කෘතියකි. මීට පෙර ද ඔහු අතින් ලියැවුණු බොහෝ පොතපත සම්මානාදියට මෙන්ම පාඨක විචාරක කතාබහට ලක්වන්නට හේතු වූයේ මේ අපූර්ව ගුණයය. රන්සිරිමල් (ගොඩගේ සම්මාන), සිංහබාහු එනකං (රාජ්‍ය සම්මාන, ගොඩගේ සම්මාන, විද්‍යොදය සම්මාන), කළුවරයි පුරහඳ (ස්වර්ණ පුස්තක අවසන් වටය, සයිබර් අවකාශ සම්මාන), […]

රට ගිහින් ලොක්කෝ වෙච්ච ගොන්නුන්ගේ හැසිරීම අන්තිමයි අසෝබනයි

අපේ ලාංකිකයන් අනිත් රටවල මිනිස්සුන්ට වඩා සෑහෙන්න වෙනස් කොට්ඨාසයක්. අපේ ලාංකිකයන් බෝහෝ සංවේදියි. ඒ වගේම හරිම උද්දච්චයි. හරිම ආවේගශීලී විදිහට හැසිරෙනවා. තවත් කෙනකුට ගරැත්වයක් දීලාවත් කතා කරන්න බැරි කොට්ඨාසයක් අපේ මේ රටේ ජීවත් වෙනවා. මේ හැමදේම තීරණය කරන්නේ තමන් කියලා තමයි බොහෝ දෙනා හිතන්නේ. මේ නිසා සමහර අවස්ථාවලදී ඔවුන් හරිම ආත්මාර්ථකාමීයි. පරුෂ වචනයෙන් බණින, නරක […]

ජීවිතය ජයගමු

ඔබ ජීවිතයේ මෙතෙක් ලැබූ අත්දැකීම් දෙස හැරී බලන්න ජීවිතය අසාර්ථක වූ පරාජය වූ අවස්ථා අනන්තවත් තියෙන්නට ඇත. බොහෝ දෙනා පරාජය සලකන්නේ තමන්ගේ හතුරෙක් වාගේම ශාපයක් ලෙසයි. පරාජය ශාපයක් වන්නෙ ශාපයක් ලෙස එය සිතන අයෙකුට පමණයි. පරාජයද වෙස්වලා ගත් ආශිර්වාදයක් ලෙස සිතිය යුතුය. නවීන තාක්ෂණික ලෝකයේ හැල්මේ දුවන තරුණ තරුණියන් යම් පරාජිත මොහොතකට මුහුණ දුන්විට ඇතමෙක් […]