නවීන් උඩරටට අගමැතිකම ඉල්ලයි.. රනිල් අගමැතිකමෙන් ඉවත් කරන්න වෙයි…

0
85


එන ජනාධිපතිවරණයෙන් සජිත් පේ‍්‍රමදාස මහතා ජයගතහොත් ඉන් පසු පිහිටුවන නව ආණ්ඩුවේ අගමැති කම උඩරටට අවශ්‍ය යයි ඇමති නවින් දිසානායක මහතා කියයි.

තමනට අගමැති කම අවශ්‍ය බවක් නොකියන බවත් කවුරුන් හෝ උඩරැුටියෙකුට අගමැතිකම අනිවාර්යෙන්ම ලබා දිය යුතු බවත් ඒ මහතා පැවසීය.

මහනුවර පොත්තපිටියේදී පැවති ජනරැළියක් අමතමින් ඔහු මේ අදහස් පල කලේය.

මේ අනුව රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කල යුතු බවක් ඇමතිවරයාගේ ප‍්‍රකාශයෙන් ඇගවෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here