දිස්ත්‍රික්ක 7කට අනතුරු ඇඟවීම් – නායයෑමේ අවදානමක්

0
18


පවතින තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් රත්නපුර, කෑගල්ල, මහනුවර, නුවරඑළිය, ගාල්ල, කළුතර සහ මාතර යන දිස්ත්‍රික්ක 07ට නායයෑමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

එම ප්‍රදේශයන්හි කඳු හා බෑවුම් ආශ්‍රිතව ජීවත්වන්නන් මේ සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසුවිය යුතු බව ද එම සංවිධානය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here