දඹුල්ලේ පුද්ගලයකු ටයර් දමා පිළිස්සීමේ සිද්ධියට තිදෙනකු අත්අඩංගුවට

0
44



(කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල ඉහළ ඇරෑවුල ගෝන වැව ප්‍රදේශයේ දී පුද්ගලයෙකු ඝාතනය කර ටයර් දමා පිලිස්සීමේ සිද්ධිය සම්බන්ධ බවට සැක කරන පුද්ගලයන් 3 දෙනකු මාතලේ කොට්ඨාස අපරාධ අංශය මගින් සැකපිට අත්අඩංගුවට දඹුල්ල පොලිසියට භාරදී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here