ජර්මනියේ පිහි ඇනුමක්

0
88

ජර්මනියේ, ඔබර්හෝසන් හි සිදුකළ පිහි ඇනුමකින් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා තිබේ.

පවුල් ආරවුලක් හේතුවෙන් එම පිහි ඇනුම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පිහි ඇනුම සිදුකළ පුද්ගලයා ද සිද්ධියෙන් තුවාල ලබා ඇති අතර ඔහු පොලිස් ආරක්ෂාව යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

තුවාල ලැබූවන්ගෙන් එක් අයෙකු බරපතල තත්ත්වයේ පසුවන බව ජර්මානු පොලීසිය සඳහන් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here