ජනාධිපතිට අගමැතිට ඕන විදියට සෙල්ලම් බෑ.. ඉස්ලාමීය නිතිය ඊට ඉහළයි.. ලගදිම පාඩමක් උගන්වනවා..- ඉස්ලාමීය මව්ලවිවරු කියති [Video]

0
142


තමනට ඉස්ලාමීය ආගමට අනුව ජීවත්වීමට ඇති අයිතිවාසිකම් උදුරාගැනිමට මෙරට කිසිවෙකුට බැරි බවත් ඉස්ලාමීය පූජකවරුන් විසින් කැදව ලද සමුළුවකදී කියා සිටියහ.

ඒ අනුව මුස්ලිම් කාන්තාවට නිකාබය පැලදීමට අයිතිය ඇති බවත් එය වහාම ඉස්ලාමීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් අනිවාර්යයෙන් රජයේ අවධානය යොමු කොට එම තහනම ඉවත් කලයුතු බවද එහිදී පැවසූහ.

මෙරට ජනාධිපතිට හෝ අගමැතිට එසේ නිකාබය තහනමට ලක් කිරීමට අයිතියක් නැති බවත් තවදුරටත් මේ සම්බන්ධයෙන් බෝල් පාස් කිරිමේ ඔවුන් දෙපල යේදි සිටිම ඉස්ලාමීයන් ගේ සිමාවන් ඉක්මවා යෑමට ඉඩ ඇති බවටත් ඔවුන් අනතුරු අගවති.

එසේ නොමැතිවුවහොත් තවදුරටත් බෝල පාස් කිරිමට ඉඩ නොදි එම පිට්ටනියට වසා දැමීමට ඉස්ලාමීය පූජකවරුන්ට හැකි බවත් සමුළුවේදී ප්‍රකාශ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here