චාල්ස් කුමරුගේ 71 වන උපන් දිනය අදයි

0
105




චාල්ස් කුමරුගේ 71 වන උපන්දිනය අදට යෙදී තිබෙනවා. ඔහු මේ වන විට ඉන්දියාවේ නවදිල්ලි නුවර සංචාරයක නිරත වෙමින් තිබෙන අතර එහිදී උපන්දිනය සමරනු ඇති බවට විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here