ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

0
125


දේශීය පුවත්

1. එ.ජා.ප කෘත්‍යාධිකාරී මණ්ඩලයට අගමැතිගේ හිතවතුන් පත් කිරීමේ සූදානමක්: එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පුරප්පාඩු පිරවීමට අගමැතිවරයාගේ හිතවතුන් පත් කිරීමේ උත්සාහයක් ඇතැයි පසුපෙළ මන්ත්‍රීවරු අනාවරණය කළහ.

2. දුම්රිය සේවක වෘත්තිය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවයි: දුම්රිය රියදුරන් ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවා තිබේ.

3. අගමැතිගේ හිතවත් පිරිසක් කෘත්‍යාධිකාරි මණ්ඩලයට පත් කිරීමේ උත්සාහයක් ⁣ගැන හේෂා හෙළි කරයි: එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයට අග්‍රාමාත්‍යවරයා හිතවත් සාමාජිකයන් පත් කිරීමේ වැඩපිළිවෙළක් මේ වනවිට කොළඹදී ක්‍රියාත්මක බව එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් පවසති.

4. ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම ඇරඹේ: ඉදිරි ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම මේ වන විට ආරම්භ කර තිබේ.

විදෙස් පුවත්

5. සෞදි අරාබියට හා එක්සත් අරාබි එමිර් රාජ්‍යයට අමෙරිකාවෙන් අතිරේක හමුදා බලඇණියක්: සෞදි අරාබියට සහ එක්සත් ආරබි එමිර් රාජ්‍යට අතිරේක හමුදා බලඇණි යෙදවීමට අමෙරිකා ආරක්ෂක මූලස්ථානය තීරණය කර තිබේ.

උණුසුම් පුවත්

  • 21 ප්‍රහාරය: නීතිය ක්‍රියාත්මක නොවීම ගැන විමර්ශනයට පංච පුද්ගල ජනපති කොමිසමක්
  • අමෙරිකානු ජනපති සහ ඉන්දීය අගමැති අතර අද තීරණාත්මක සාකච්ඡාවක්
  • තවදුරටත් වැසි තත්ත්වයේ වැඩිවීමක්…
  • සරසවි අනධ්‍යන සේවකයින්ගේ ගැටලු විසඳීමට තව ත් සාකච්ඡාවක් මේ සතියේ…
  • මැතිවරණ නීතිය කඩ කරමින් රජයේ රැකියා ලබාදීමේ සිදුවීම් 6 ක් – පැෆරල් සංවිධානය
  • රජය සතු වී තොග වෙළෙඳපොළට මුදා හැරීමට තීරණයක්
  • ජනාධිපතිවරණයට බාධා වන ස්ථාන මාරු නොකරන්න – මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්
  • ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
  • ඉන්දික දිසානායකගෙන් බර ඉසිලීමේ අලුත් වාර්තා තුනක්
  • රග්බි ලෝක කුසලානය : ආර්ජන්ටිනාව සමග පැවැති තරගයෙන් ප්‍රංශයට ජය



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here