කොරෝනා තවත් ඉහල නගී..

0
85


ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේදී තවත් කොරෝනා ආසාදිතයන් 05 දෙනෙකු හඳුනාගෙන ඇත.

මේ සියළු දෙනා විදේශයන්හි සිට පැමිණ නිරෝධායනයට යොමු කරන ලද අයයි.

ඒ සමඟ මෙරට කොරෝනා ආසාදිතයන් 2042 දක්වා ඉහළ ගොස් තිබේ.

වසංගත රෝග විද්‍යා අංශය මේ බව තහවුරු කලේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here