කොදෙව්වන්ට එළව එළවා පහරදුන් අවිශ්කගේ මංගල ශතකයත් සමග ශ්‍රී ලංකාව ලැබූ සුපිරි ජයග්‍රහණය – වීඩියෝ

0
161




බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග ඊයේ පැවැත්වුණු තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා. පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 6 ක් දැවී ලකුණු 338 ක් රැස් කළා. සිය මංගල ශතකය වාර්තා කරමින් අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 104 ක් රැස් කළා. ඔහුගේ ඉනිමට හතරේ පහර 9 ක් සහ හයේ පහර දෙකක් ඇතුලත් වුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩා […]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here