කරු අන්තර්කාලීන නායක වෙන්න එකග වෙයි..

0
19


නව නායකයකුට ඉඩ දී තමන් නායකත්වයෙන් ඉවත්වීමට සූදානම් නමුත් පක්ෂයට පැහැදිලි නායකත්වයක් පත්වනතුරු නායකත්වයෙන් ඉවත් නොවීමට රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

ඔහු මේ බව දැනුම් දී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය හමුවේ දී ය.

පැහැදිලි නායකත්වයක් ලැබෙන ලැබුණු පසු තමන් නායකත්වයෙන් ඉවත්වන බව පවසා ඇති ඔහු එතෙක් හිටපු කථානායක කරු ජයසූරිය මහතාගේ නායකත්වයෙන් අන්තර්කාලීන නායකත්ව කමිටුවක් පත් කිරීමට ද යෝජනා කර ඇත.

ඒ සඳහා කොන්දේසි සහිතව කරු ජයසූරිය මහතාගේ කැමැත්ත පළ වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here