අධිකරණයෙන් පැන ගිය සැකකරුවකු පොලිස් වෙඩිපහරින් මරුට

0
67



ගාල්ල කරාපිටිය අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට ගෙන ගිය සැකකරුවකු පලායාමට තැත්කිරීමේදී පොලිස් නිලධාරීන් කළ වෙඩිතැබීමකින් අද(13) මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here